Friday, January 15, 2016

Cute Dogs & Adorable Babies

Fun

මේක බලන්නකෝ .......

Butterflies

Butterflies




1.Ceylon Cerulean                                           
3.Ceylon Rose         
4.Ceylon Tiger  
1

2
3
4
5

Endemic Mammals

ශ්‍රී ලංකා නෙලු මීයා
ශ්‍රී ලංකා කලු වඳුරා




 ක්ෂීරපායින්

1. ශ්‍රී ලංකා රත් උනහපුලුවා
2. ශ්‍රී ලංකා රිලවා
3. ශ්‍රී ලංකා කලු වඳුරා
4. ශ්‍රී ලංකා මුකලන් ලේනා
5. ශ්‍රී ලංකා කටු හින් මීයා
6. ශ්‍රී ලංකා දෙපැහැ කටු හීන් මීයා
7. ශ්‍රී ලංකා නෙලු මීයා
8. ශ්‍රී ලංකා මීමින්නා
9. ශ්‍රී ලංකා රන් කලවැද්දා
10. ශ්‍රී ලංකා මාහික් මීයා


ශ්‍රී ලංකා රිලවා
ශ්‍රී ලංකා රත් උනහපුලුවා

Endemic Birds

බඩ රතු වැහිළිහිණියා
බඩ රතු වැහිළිණියා

ශ්‍රී ලංකාවේ ආවේණික සතුන්ගෙන් කිහිපයක්......

පක්ෂීන්

1. හබන් කුකුළා
2. වළි කුකුළා
3. බට ඇටි කුකුළා
4. මයිලගොයා
5. අළු ගිරවා
6. ගිරා මලිත්තා
7. වත රතු මල් කොහා
8. කැහිබෙල්ලා
9. අළු කෑදැත්තා
10. බඩ රතු වැහිළිණියා
ගිරා මලිත්තා
කැහිබෙල්ලා
කැහිබෙල්ලා
වත රතු මල් කොහා

අළු කෑදැත්තා





Tuesday, January 12, 2016

BEST OF DANCING ANIMALS

Friday, December 25, 2015

Blue Whale The Biggest Animal In The World


 නිල් තල්මහා කියන්න්‍ෙ
කොහොම කෙනෙක්ද කියලා දන්නවද?

දන්නේ නැතිනම් මේක කියවන්නකෝ,

නිල් තල්මහා ,ලෝකයේ සිටින විශාලතම සත්වයාවේ.මොවුන් ක්ෂීරපායීන් වේ.ආයු කාලය සාමාන්‍යයෙන් වසර 80-90 ත් අතර වේ.එහෙත් වසර 110 ක් පමණ ජීවත් වන නිල් තල්මසුන් ද වේ.සම්පූර්ණ ශරීරයේ දිග මීටර් 30ක් පමණ වේ.ශරීරයේ දිග කිලෝ ග්රෑම් 180,000ක් වේ.ගැඹුරු මුහුදේ ජීවත් වේ.හෘද වස්තුව කාර් එකක හැඩයෙන් යුක්තය.එසේම දිව අලියෙකුගේ ස්කන්ධයට සමාන වේ.Balaenoptera musculus” නිල් තල්මසාගේ විද්‍යාත්මක නාමය වේ.