නිල් තල්මහා කියන්න්‍ෙ
කොහොම කෙනෙක්ද කියලා දන්නවද?
දන්නේ නැතිනම් මේක කියවන්නකෝ,
නිල් තල්මහා ,ලෝකයේ සිටින විශාලතම සත්වයාවේ.මොවුන්
ක්ෂීරපායීන් වේ.ආයු කාලය සාමාන්‍යයෙන් වසර 80-90 ත් අතර වේ.එහෙත් වසර 110 ක් පමණ
ජීවත් වන නිල් තල්මසුන් ද වේ.සම්පූර්ණ ශරීරයේ දිග මීටර් 30ක් පමණ වේ.ශරීරයේ දිග
කිලෝ ග්රෑම් 180,000ක් වේ.ගැඹුරු මුහුදේ ජීවත් වේ.හෘද වස්තුව කාර් එකක හැඩයෙන්
යුක්තය.එසේම දිව අලියෙකුගේ ස්කන්ධයට සමාන වේ.”Balaenoptera
musculus” නිල් තල්මසාගේ විද්‍යාත්මක
නාමය වේ.